දීප්ත ඒකනායක සර්
A/L Accounting Lecturer
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරී පළපුරුදු ගුරුවරයෙකු වන දීප්ත ඒකනායක සර් විසින් උසස් පෙළ ගිණුම්කරණය (A/L Accounting) විෂය විභාග ඉලක්ක කරගනිමින් සරලව සහ ක්‍රමවත් ලෙස ඉගැන්වීම් සිදු කරනු ලබයි.
Theory Classes
විෂය නිර්දේශය මුල සිට සරලව පැහැදිලි කිරීම
Revision Classes
විභාගයට සූදානම් කරන පුනරීක්ෂණ වැඩසටහන්
Paper Classes
ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ ලකුණු වැඩි කිරීම
MCQ Master
බහුවරණ ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව
Sipma ආයතනය
ගල්ගමුව සිප්මා ආයතනය යනු උසස් පෙළ (A/L) වාණිජ සහ කලා අංශ සඳහා ගුණාත්මක අධ්‍යාපනය ලබාදෙන ප්රමුඛ පෙළේ අධ්‍යාපන මධ්‍යස්ථානයකි.
A/L Accounting - දීප්ත ඒකනායක සර්
📚 Theory Classes
📝 Revision & Paper Classes
🎯 MCQ Master Program
👨🏫 විභාග ඉලක්ක කරගත් සාර්ථක මඟපෙන්වීම
Contact Us
අපි ඔබට සහාය වීමට සූදානම්
අපගේ පංති, බඳවා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ අපගේ ඉගැන්වීම් ක්‍රමවේදයන් පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, ඔබට සහාය වීමට අපගේ කණ්ඩායම සූදානම්. ඉහත සඳහන් ඕනෑම සම්බන්ධතා ක්‍රමයක් හරහා අප හා සම්බන්ධ වන්න, එවිට අපි හැකි ඉක්මනින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.
24/7
Hotline Support
Quick
Response Time
Expert
Guidance
