ගිණුම්කරණය විෂය ආසාවෙන් සහ අවබෝධයෙන් ඉගෙනගෙන විශිෂ්ටතම A+ සාමාර්ථයක් කරා යන සුපිරි ගමන.

දීප්ත ඒකනායක / Quality Accounting

BSc (Special) in Business Administration
University of Sri Jayewardenepura

Schedule

Class Schedule

2027

Theory

📅 ඉරිදා
🕒 10:30 AM - 1:30 PM

Revision

📅 බ්‍රහස්පතින්දා
🕒 8:00 AM - 4:30 PM

Online Paper Class

📅 අඟහරුවාදා
🕒 7:00 PM - 9:00 PM
2028

Theory

📅 ඉරිදා
🕒 8:00 AM - 1:00 PM

Online Class

📅 සිකුරාදා
🕒 7:00 PM - 9:00 PM
QUALITY ACCOUNTING

කව්ද මේ දීප්ත සර් කියන්නේ?

දීප්ත ඒකනායක මහතා යනු ශ්‍රී ලංකාවේ උසස් පෙළ වාණිජ අංශයේ ගිණුම්කරණය විෂය සරලව සහ අවබෝධයෙන් ඉගැන්වීම සඳහා ප්‍රසිද්ධ ප්‍රවීණ දේශකවරයෙකි.

Quality Accounting සන්නාමය ඔස්සේ සිසුන්ට නිවැරදි මඟපෙන්වීම ලබා දෙමින් විශිෂ්ට ප්‍රතිඵල කරා යාමට උපකාර කරයි.

View Profile
×

කව්ද මේ දීප්ත සර් කියන්නේ?

දීප්ත ඒකනායක මහතා (Deeptha Ekanayaka) යනු ශ්‍රී ලංකාවේ අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයේ ගිණුම්කරණය විෂය සඳහා කටයුතු කරන ප්‍රවීණ දේශකවරයෙකි.

🎓 අධ්‍යාපනික සුදුසුකම්

  • කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් Business Administration විශේෂ උපාධිය ලබා ඇත.
  • ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු සහකාර කථිකාචාර්යවරයෙකි.

📚 ඉගැන්වීම් ක්‍රමවේදය

ගිණුම්කරණය කටපාඩම් කරන විෂයක් නොව අවබෝධයෙන් ඉගෙනගත යුතු විෂයක් බව අවධාරණය කරමින්, මූලික සංකල්පවල සිට විභාග මට්ටමේ ගැටලු විසඳීම දක්වා ක්‍රමවත් මඟපෙන්වීමක් ලබා දෙයි.

🏆 Experience & Achievements

වසර ගණනාවක ඉගැන්වීම් අත්දැකීම් සමඟ දහස් සංඛ්‍යාත සිසුන්ට උසස් පෙළ ගිණුම්කරණය සාර්ථකව හැදෑරීමට මඟ පෙන්වා ඇත.

"ගිණුම්කරණය විෂය ආසාවෙන් සහ අවබෝධයෙන් ඉගෙනගෙන විශිෂ්ටතම A+ සාමාර්ථයක් කරා යන සුපිරි ගමන."

අපගේ පන්ති

අපගේ සාර්ථකත්වයේ සලකුණු

වසර ගණනාවක අත්දැකීම් සහ නිවැරදි මඟපෙන්වීම සමඟින් සිසුන්ගේ ජයග්‍රහණයට අපගේ කැපවීම

🎓

0

Years Experience

0

Success Rate
👨‍🎓

0

Learn Students
🏆

0

Passed Students

සිසු අදහස්

Scroll to Top