2027 Badge Free Seminar
About Course
📚 2027 A/L Accounting කරන ඔයාටම වෙන්වූ විශේෂ අවස්ථාවක්!
2027 Badge සිසුන් සඳහා පැවැත්වෙන FREE Accounting Seminar එකට දැන්ම එකතු වෙන්න.
මෙම සම්මන්ත්රණය මෙහෙයවන්නේ ප්රවීණ දේශක දීප්ත ඒකනායක සර් විසිනි.
✅ Accounting විෂය නිවැරදිව ආරම්භ කරන හැටි
✅ Exam Target කරන Smart Techniques
✅ Paper Writing & Time Management Tips
✅ A සාමාර්ථයක් සඳහා නිවැරදි මාර්ගෝපදේශනය
ඔයාගේ Accounting journey එක ශක්තිමත්ව ආරම්භ කරන්න මේ අවස්ථාව අතපසු කරගන්න එපා! 🚀
Course Content
Free Lessons
Student Ratings & Reviews
No Review Yet
